adfly කියන්නේ මොකක්ද
0 Comments
Adf.ly කියන්නේ
මොනවගේ වෙබ් අඩවියක්ද?
මේ
වෙනකොටනම් internet පාවිච්චි කරන ගොඩක් අය දන්නවා adf.ly කියන්නේ මොන විදිහේ වෙබ් අඩවියක්ද කියලා. කමක්
නැ.. දන්න නොදන්න හැමොම ඉන්නවනේ.
යාළුවනේ
adf.ly කියන්නේ අපිට මුදල් හොයන්න පුළුවන් වෙබ් අඩවියක්.
Ads click කරලා සල්ලි හොයන්න තියෙන වෙබ් අඩවි ගැන ඔයාලා
ඇති තරම් අහලා ඇතිනේ.හැබැයි adf.ly කියන්නෙ ඒ
වගේ අපි ads click කරලා සල්ලි හොයන site එකක්
නම් නෙමේ. අපි මේකෙදි කරන්නේ කරන්නේ Link short කරලා
සල්ලි හොයන එක.
කොහොමද
Link short කරලා සල්ලි හොයන්නේ?
හරිම
ලේසියි යාළුවනේ... මේ site එකට ඔයාලා දෙන දිග link, හරියට මේ වගේ (http://adflysl.blogspot.com) site එකෙන්
මේ වගේ (http://adf.ly/1bf0lt) short link එකක් විදිහට හදල දෙනවා.
ඉතිං
ඒකෙන් මොකද කරන්න පුළුවන්....???
ඔයාලට
තියෙන්නේ ඒ shorten link එක කාට හරි පෙන්නන එක.FB එකේ යාළුවෙක්ට, එහෙම
නැත්තන් Google + යාළුවෙක්ට, වගේ ඕනම කෙනෙක්ට ඒ shorten
link එක පෙන්නපුවාම ඔයාට සල්ලි හම්බවෙනවා.
විශ්වාස
නැතිද.....???
මාත්නම්
මුලින්ම විශවාස කලේ නැ තමයි. පස්සේ වෙන දෙයක් වෙන්න කියලා පටන ගත්තා. දැන් වැඩේ
නැගලම යනවා.
Site එකේ
ක්රියාකාරීත්වය ගැන පොඩ්ඩක් බලමුද?
මේ
site එකට අපි Register උනාට
පස්සේ site එකට අපි දෙන දිග Link, shorten link කරලා ආපහු අපිට දෙනවා. අපි ඒ link එක තව කෙනෙක්ට පෙන්වනවා. ඒ කෙනා ඒ link එකෙන් ගියාම එයාට adf.ly site එකෙන් තත්පර 5ක පොඩි දැන්වීමක් පෙනවනවා. තත්පර
5න් පස්සේ අපේ visitorට අපි දුන්න දිග link එකට
අදාල දේ දර්ශණය වෙනවා. අපි හින්දා එයාලගේ site එකට
කෙනෙක් එන හින්දා එයාලා අපිට පොඩි ගානක් ගෙවනවා.
