කොහාමද අපි Adf.ly account එකක් හදාගන්නේ
0 Comments
කොහාමද අපි Adf.ly account එකක් හදාගන්නේ?
හරිම ලේසියි යාළුවනේ. මෙතන click කරන්නකෝ.....
එහෙම නැත්නම් පහල තියෙන් Banner එක click
කරලා මුලින්ම adf.ly site එකට යන්න.මුලින්ම adf.ly site එක පොඩ්ඩක් බලලා එනන්කෝ........
හරි, එහෙන්ම් අපි ඉතුරු වැඩ ටික කරමු. දැන් ඔයාලට
ඒ site එකේ දකුණු පැත්තේ උඩ Login කියලා button එකක්
පේනවා ඇතිනේ නේද? (රූපය 01) එතන click කරන්න.
(රූපය 01)
හරි දැන් එන පිටුවෙන් තමා ඔයාලට මේ site එනට Register වෙන්න
තියෙන්නේ. ඔයාට Facebook Account එකක්
තියෙනවානම් එකෙන් Register වෙන්නත් පුළුවන්. එහෙම නැත්තන් email එක
ගහලා Register වෙන්නත් පුළුවන්. ඔයා කැමති ලේසි ක්රමයකට වැඩේ
කර ගන්න එහෙනම්.
ඊලගට අපි බලමු සල්ලි හොයන වැඩේ පටන් ගන්නේ කොහොමද
කියලා එහෙනම්
යමුද එහෙනම් ඊලට පිටුවට...???


