කොහාමද අපි Adf.ly account එකක් හදාගන්නේ?

හරිම ලේසියි යාළුවනේ. මෙතන click කරන්නකෝ.....  එහෙම නැත්නම් පහල තියෙන් Banner එක click කරලා මුලින්ම adf.ly  site එකට යන්න.මුලින්ම adf.ly site එක පොඩ්ඩක් බලලා එනන්කෝ........

http://adf.ly/?id=13830899


හරි, එහෙන්ම් අපි ඉතුරු වැඩ ටික කරමු. දැන් ඔයාලට ඒ site එකේ දකුණු පැත්තේ උඩ Login කියලා button එකක් පේනවා ඇතිනේ නේද? (රූපය 01) එතන click කරන්න.

 (රූපය 01)

හරි දැන් එන පිටුවෙන් තමා ඔයාලට මේ site එනට Register වෙන්න තියෙන්නේ. ඔයාට Facebook Account එකක් තියෙනවානම් එකෙන් Register වෙන්නත් පුළුවන්. එහෙම නැත්තන් email එක ගහලා Register වෙන්නත් පුළුවන්. ඔයා කැමති ලේසි ක්‍රමයකට වැඩේ කර ගන්න එහෙනම්.



ඊලගට අපි බලමු සල්ලි හොයන වැඩේ පටන් ගන්නේ කොහොමද කියලා එහෙනම්
යමුද එහෙනම් ඊලට පිටුවට...???

 



Adf.ly කියන්නේ මොනවගේ වෙබ් අඩවියක්ද?

මේ වෙනකොටනම් internet පාවිච්චි කරන ගොඩක් අය දන්නවා adf.ly කියන්නේ මොන විදිහේ වෙබ් අඩවියක්ද කියලා. කමක් නැ.. දන්න නොදන්න හැමොම ඉන්නවනේ.
යාළුවනේ adf.ly කියන්නේ අපිට මුදල් හොයන්න පුළුවන් වෙබ් අඩවියක්. Ads click කරලා සල්ලි හොයන්න තියෙන වෙබ් අඩවි ගැන ඔයාලා ඇති තරම් අහලා ඇතිනේ.හැබැයි adf.ly කියන්නෙ ඒ වගේ අපි ads click කරලා සල්ලි හොයන site එකක් නම් නෙමේ. අපි මේකෙදි කරන්නේ කරන්නේ Link short කරලා සල්ලි හොයන එක.


කොහොමද Link short කරලා සල්ලි හොයන්නේ?

හරිම ලේසියි යාළුවනේ... මේ site එකට ඔයාලා දෙන දිග link, හරියට මේ වගේ (http://adflysl.blogspot.com)  site එකෙන් මේ වගේ (http://adf.ly/1bf0lt) short link එකක් විදිහට හදල දෙනවා.

ඉතිං ඒකෙන් මොකද කරන්න පුළුවන්....???

ඔයාලට තියෙන්නේ ඒ shorten link එක කාට හරි පෙන්නන එක.FB එකේ යාළුවෙක්ට, එහෙම නැත්තන් Google + යාළුවෙක්ට, වගේ ඕනම කෙනෙක්ට ඒ shorten link එක පෙන්නපුවාම ඔයාට සල්ලි හම්බවෙනවා.
විශ්වාස නැතිද.....???
මාත්නම් මුලින්ම විශවාස කලේ නැ තමයි. පස්සේ වෙන දෙයක් වෙන්න කියලා පටන ගත්තා. දැන් වැඩේ නැගලම යනවා.

Site එකේ ක්‍රියාකාරීත්වය ගැන පොඩ්ඩක් බලමුද?

මේ site එකට අපි Register උනාට පස්සේ site එකට අපි දෙන දිග Link, shorten link කරලා ආපහු අපිට දෙනවා. අපි ඒ link එක තව කෙනෙක්ට පෙන්වනවා. ඒ කෙනා ඒ link එකෙන් ගියාම එයාට adf.ly site එකෙන් තත්පර 5ක පොඩි දැන්වීමක් පෙනවනවා. තත්පර 5න් පස්සේ අපේ visitorට අපි දුන්න දිග link එකට අදාල දේ දර්ශණය වෙනවා. අපි හින්දා එයාලගේ site එකට කෙනෙක් එන හින්දා එයාලා අපිට පොඩි ගානක් ගෙවනවා.